මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ‍්‍ර කරන්න එපා - එය ඔබේ මරණයට පවා හේතු වන්නට පුළුවන්

ඔයා නිවසේදි මේ අපි කියන අමුද‍්‍රව්‍ය මිශ‍්‍ර කරන්න නම් එපා. එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්. ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙමගින් අහිතකර බලපෑමක් සේම අහිතකර වායු නිර්මාණය වන්නටත් පුලූවන්. අපි බලමු ඒ මොනවාද කියලා.


Baking soda and vinegar
- ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ‍්‍ර කරන්න එපා.
- සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ‍්‍ර කරන්න එපා.
- විරංජක සමග ඇමෝනියා මිශ‍්‍ර කරන්න එපා.
- ක්ලෝරින් සමග විනාකිරි මිශ‍්‍ර කරන්න එපා.
- බේකින් සෝඩා හා විනාකරි මිශ‍්‍ර කරන්න එපා.
- හයිඩ‍්‍රජන් ෆෙරෝක්සයිඞ් හා විනාකිරි මිශ‍්‍ර කරන්න එපා.

එහෙනම් මේ වටිනා පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලූවන්නවත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා.

No comments