ඉන්නන් (Verruca)) ඉතා සුලභ කවුරුත් හදුනන රෝගී තත්වයකි. අතේ, කකුලේ, මුහුණේ ඇතිවන ඉන්නන් පාසල් ළමුන් අතර ඉතා බහුලය. වෛද්‍යවරයකුගේ උදවු නොමැතිව බොහෝ දෙනා මෙම රෝගය තමන් විසින්ම හදුනා ගනී.
මෙම රෝගය වැළදෙන්නේ වෛරසයක් නිසාය. (Human papilloma virus) නමුත් සමහරවිට සමේ ඇතිවන ඝනවීම්, හමයෑම්, කැසීම් ඉන්නන් නිසා සිදුවේ. මෙම ඉන්නන් දිස් නොවන අතර රෝග නිර්ණයට වෛද්‍ය උපදෙස් අවශ්‍යය වේ.
මේ ඉන්නන් නිසාම අපගේ සුන්දරත්වය නැති වෙනවා. එහෙත් මේ කියන්න යන දේ අහල ඔයාල මවිතයට පත් වනවා සිකුරුයි. මේ බෙහෙත ගැන කියන්නට පෙර මේ අපුරු කතාව ඔයාල ඇසිය යුතුම වෙනවා.
එක්තරා කාන්තාවක් හට එයාගේ නහයේ අවලස්සන ඉන්නෙක් මතු වෙලා තිබ්බ. හරියට මල් ගෝවා එකකට සමානව මේ ඉන්න මතු වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ කාන්තාව මහත් අපහසුතාවයකට පත් උනාලූ. ඉතින් මේ කාන්තාව මේකට පිලියමක් වශයෙන් එයාගේ යෙහෙළියකගෙන් උපදෙසක් අරගෙන තියෙනවා. ඉතින් මේ යෙහෙළියගේ ආත්තම්මා පැරණි ඖෂධ වට්ටෝරු ගැන මනා අවබෝධයක් දැනුමක් තියෙන කාන්තාවක්. ඉතින් ඒ ආච්චි අම්මා කියා දුන්න බෙහෙත ගාල දවස් පහකින් ඉන්නා නැති උනාලූ.
අපි බලමු ඒ යෙහෙළියගේ ආත්තම්මා විසින් දුන් ඒ පැරණි ක‍්‍රමය මොකක්ද කියල.
අවශ්‍ය ද‍්‍රව්‍ය සහ හදන විදිය
කඩෙන් සුදු ගෙඩියක් අරගෙන ඒකෙන් බිකක් ගෙන හොඳින් අඹර ගන්න. ඊට පස්සේ ඒ අඹරා ගත් සුදු ළුණු ටික ඉන්නා උඩින් තියල ඒක වගෙන්න ප්ලාස්ටර් එකක් දමා එක තබන්න. ඉන්නා දවස් පහෙන් පුදුම සහගත ලෙස නැති වෙලා යාවි.
සුදු ළුණු කියන්නේ වයිරස්, දිලිර, සහ බැක්ටීරියා නාශකයක්. ඔබේ සිරුරේ බොහොමයක් ලෙඩ රෝග වලට සටන් කිරීමේ හැකියාව සුදු ළුණු වලට තියෙනවා.
Post a Comment