ශරීරයට වින කරන මාරාන්තික පරපෝෂිතයන්ගෙන් ගැලවෙන්නේ කොහොමද?මෙන්න එකම පිළියම
ඈත අතීතයේ සිටම සුදුලූනු කුලූබඩුවක් ලෙස වගේම හොඳ ඖෂධයක් ලෙසද මිනිසුන් අතර ප‍්‍රචලිතය. එහි ඇති සුවඳ හා රසයට කැමැත්තක් දැක්වූ විදේශිකයන් පවා ලංකාවට සුදුලූනු සඳහාම පැමිණ ඇති බව පුරාන ග‍්‍රන්ථයන්හි සඳහන් වේ.අමු සුදුලූනු වල සියලූම ගුණය කැටි වී ඇති අතර ඉවිමකට ලක් කිරීම මගින් යම් යම් පෝෂණ ගුණයන් හට හානි ඇතිවිය හැකියි.
අමු සුදුලූනු මගින් ශරීරයේ වෙසෙන සියලූම පරපෝෂිතයන් මර්ධනය කිරීමේ හැකියාවක් ඇති අතරම පහත දැක්වෙන සියලූම තත්වයන් සඳහාද උපකාරී වේ.
ස්වසන පද්ධතියේ ඇතිවෙන ආසාදන සම ආශ‍්‍රිත ගැටළු.
ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිත ගැටළු.
අධි රුධිර පීඩනය.
ශරීරය අභ්‍යන්තරයේ සිටින පණුවන්ගෙන් ඇතිවෙන නොයෙකුත් ගැටළු.
වයසට යාම.
ශරීරයේ අන්තර්ගත විෂ ද‍්‍රව්‍යන් ඉවත් කිරීම.
ඔස්ටියෝපොරෝසිස්.
බඩවැල් ආශ‍්‍රිත ගැටළු.
දිනපතා ආහාරයට සුදුලූනු එක් කරගැනීම මගින් නිරෝගී සෞඛ්‍යක් උදාකරගත හැකියි.
Post a Comment