ස්ථිර ලෙස රෝම ඉවත්කර සුසිනිඳු දීප්තිමත් සමක් සැනින්
රෝම ඇතිවීම කාන්තාවන් මුහුණ පාන ප‍්‍රධාන ගැටළුවක්. මොකද පිරිමින්ට වගේ නෙමෙයි කාන්තාවන්ට අවශ්‍ය රෝමයන්ගෙන් තොර වූ සුසිනිදු සමක්. ඔන්න අද මම කියන්න යන්නේ ඔබ මවිතයට පත් කරවන දෙයක්. ස්ථිරවම රෝම ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක්. මේ ස්ථිර ලෙස රෝම ඉවත් කිරීමේ මේ ක‍්‍රමවේදය රුසියානුවන් විසින් භාවිතා කරන්නක්. මේ පෞරාණික රුසියානු වට්ටෝරුව මගින් ස්ථිරවම ඔබේ සමේ රෝම ඉවත් කරනවා කිව්වොත් ඔබ මවිතයට පත් වේවි. ආයෙත් නම් රෝම වැවෙනවා බොරු.
Ingredients අවශ්‍ය ද‍්‍රව්‍ය
වෝල් නට් එක වටේ තියෙන තද කවච පොතු කිහිපයක් (Several shells of nuts) සහ වතුර
වට්ටෝරුව සකස් කිරීම
වෝල්නට් පොතු වියලිව තිබිය යුතුය. ඒවා දහනය කර අළු ලබා ගන්න. paste එකක් තැනෙන සේ වතුර එකතු කරගන්න. මෙම paste එක පැය 12 ක කාලයක් නොසොල්මනේ තබන්න.
භාවිතය
ඔබේ රෝම ඉවත් කල යුතු තැනට මේ paste එක ආලේප කරන්න. මෙසේ ආලේප කර පැය භාගයක් තබන්න. ඉන්පසු ජලයෙන් සෝදා හරින්න. දවසට මෙසේ තුන්වරක් බැගින් රෝම වැවීම නතර නව තෙක් දිනපතා මෙය ආලේප කරන්න.
මෙහි ප‍්‍රතිඵල ඔබටම බලාගත හැක. ක‍්‍රමයෙන් රෝම දුර්වර්ණ වී වර්ධනය අඩාල වී අවසානයේ හැලී යයි. නැවත සම මතුපිට රෝම නම් වැවෙන්නේ නැහැ.
තවත් කෙනෙක්ට බලන්න පහලින් Share කරන්න
Post a Comment