මාස තුනෙන් පිළිකාව නසාලන පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් සොයාගත් විශ්මිත පානය

මෙම ඖෂධීය පානය සකසා ගැනීමට අවශ්‍ය වන්නේ
* බීට් අලයක්
* කැරට් අලයක්
* ඇපල් ගෙඩියක්

මෙය සකසාගැනීම ඉතාමත් සරල වන අතර අමුද‍්‍රව්‍ය සපයා ගැනීමේදී කාබනික එළවලූ සපයා ගැනීමට සැලකිලිමත් වන්න.

මෙම අමුද‍්‍රව්‍ය සියල්ල කුඩා කැබලි වලට කපාගෙන බ්ලෙන්ඩරයකට දමා හොදින් අඹරාගෙන පානයක් සකසා එය සකස් කරගත් අවස්ථාවේදීම පානය කරන්න. මේ ආකාරයට මාස තුනක කාලයක් ඔබ විසින් මෙම පානය සෑම උදෑසනකම පානය කල යුතු වේ.

මෙම විශ්මිත පානය මගින් පිළිකාවේ වර්ධනය නවතා දැමීමට අමතරව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම, පෙනහළු වල ක‍්‍රියාකාරීත්වය වේගවත් කිරීම, අක්මාවේ හා වකුගඩු වල රෝග වලින් වැලැක්වීම, හෘද රෝග වලින් වැලැක්වීම, මානසික ආතතිය ඉවත්කර ගැනීමට උපකාර වීම, මාංශ පේෂී තුල ඇතිවන ආසාදනයන් සදහා සුවයක් ලබා දීම, ඇස් පෙනීම වර්ධනය කරදීම සහ කුරුලෑ සුවකර දීම වැනි බොහෝ රෝග සදහාද සුවයක් ගෙනදෙනු ලබයි.

සුවහසක් පිලිකා රෝගීන්ගේ දැනගැනීම උදෙසා මෙම ලිපිය ශෙයා කිරීමට කාරුණික වන්න

උපුටා ගැනීමකි

No comments