අක්මාව රැකගන්න පහසු ක‍්‍රමයක් මෙන්න

රුධිරය පුනර්ජනය කිරීම මෙන්ම ජීරණය සම්බන්ධ කාරනා වලදීද ප‍්‍රමුඛ ස්ථානයක් අක්මාවට හිමිවේ. අක්මාව, රුධිරය පිරිසිදු කරන්නා සේම රුධිරයට විෂ එක් වී ඇත්නම් හෝ අනවශ්‍ය ද‍්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කිරීමද සිදුකරයි. අපේ සෞඛය නිරෝගීව තබා ගැනීමට මෙපමණ උපකාරී වන අක්මාව නිරෝගීව තබා ගත යුතුයි. සෑම උදෑසනකම ඔලිව් තෙල් මේස හැඳි 1ක් සමග දෙහි යුෂ මේස හැඳි 1ක් හිස් බඩ පානය කිරීම මගින් ඔබටත් නිරෝගී අක්මාවකට හිමිකම් කිව හැකියි.


මෙම පානය භාවිතයෙන් මාසයකට පසුව ඔබටම වෙනස වටහා ගත හැකියි?ඔබට තරුණ පෙනුමක් ලබා දෙන අතර ඇස් යට කළු වීම වැලැක්වීම වගේම සම නිරෝගී කරයි. තවද මෙම පානයට ආහාර ජීරණය කිරීමේ හැකියාව පවතින අතර සිරුරට මනා ශක්තියක්ද ලැබේ.
ශරීරයේ අන්තර්ගත සියලූම විෂ නැති කිරීමේ හැකියාව මෙම පානයට ඇති අතර ඔබ උදැසන අවදි වූ විගස පානය කරන තේ,කෝපි වලට වැඩ ඉතාමත් ගුනදායක පානයක් වේ.

No comments