අගල් 3 - 4ක් උස යන්න මෙන්න පහසුම මග
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න හැමදාමත් වගේ අදත් වැදගත් දෙයක් ඔයාලට අරන් ආවා. උස කියන්නේ අපේ ජිවිතයේ ඉතාමත් වැදගත් සාධකයක්. උස මදි කම නිසා තමුන් කැමති රැකියාව කරන්න බැරිව හෝ කරන රැකියාවේ ඉදිරියට යන්න බැරිව තමුන්ගේ ජිවිතේ වැදගත් ගොඩක් දේවල් වලට බාධා වෙලා දුක් විදින අපේ කොල්ලෝ කෙල්ලො අද සමාජයේ ගොඩක් ඉන්නවා.
එක නිසා ඉක්මනින් උස යන්න පුළුවන් පට්ටම පට්ට ව්‍යායාම් කීපයක් අද කියලා දෙන්නම්. ප‍්‍රථමයෙන් සමතලා බිමක වැතිරී කකුල් දෙක දන හිසෙන් නවා පහත රුපයේ දකුණු පස ඉරියව්ව ආකාරයට තබා ගන්න.
ඉන් පසු හොද හුස්මක් ගෙන ඔබේ උකුල සහ පසුපස ප‍්‍රදේශය දුන්නක් ආකාරයෙන් ඔසවා ටික වෙලාවක් සිටින්න.
ඉන් පසු ඉතාමත් සෙමින් නැවත මුල් ඉරියව්වට එන්න.
හුස්ම පිට කරන්න.
මේ ව්‍යායාමයේ නම තමයි නයා (Cobr) ඔයාගේ අත්ලවල් දෙක පොලවට තියලා හොදින් බඩ එහෙම උස්සලා තමයි මේ නයා ව්‍යායාමය කරන්න ඕනෙ.
රුපයේ වම් පැත්තේ තියෙන ඉරියව්ව තමයි මේ ව්‍යායාමය පටන් ගන්න. ඕනේ මුලික ඉරියව්ව - ඊට පස්සේ මේසයක් වගේ උස්සන්න ඕනේ ඔයාගේ පපුව, උකුල කොටස් උඩට මේ ව්‍යායාමයේ යේ නම තමයි මේස ලෑල්ල (Table top)
මේ ව්‍යායාමය නම් ඔයාලට අලූත් එකක නෙවෙයි නේද? හොදින් ඉදිරියට ඇදිලා ඔයාගේ අත් දෙකෙන් කකුල් දෙකේ මහපට ඇගිලි අල්ලන්න try කරන්න.
දවසට විනාඩි දෙකක් වගේ මෙන්න මේ විදියට වවුලෙක් වගේ කොහේ හරි එල්ලිලා ඉන්න පුළුවන් නම් අනිවා ඔයා උස යනවා. තත්පර 10 ඒවා 12ක් එරහ කරන්නකෝ.
පිහිනීම කියන්නේ උස යන්න කරන්න පුළුවන් සුපිරිම ව්‍යායාමයක්. සතියකට පැය පහක් වගේ පිනන්න පුළුවන් නම් ගොඩක් හොද ප‍්‍රතිපල ගන්න පුළුවන්.
දැන් කියවන මගේ යාළුවන්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට කියලා දුන්නේ උස යන්න කරන්න ඕනේ ඇගේ අස්ථි ඇදෙන ව්‍යායාම් (bone stretching exercise) කීපයක් ගැනි නමුත් උස යන්න මේ ව්‍යායාම් set එක විතරක් කරලා මදි. හොද ආහාර පුරුදුත් පවත්වාගෙන යන්න ඕනේ. ආහාර ලෙස කිරි, බිත්තර, කුකුල් මස්, සොයා බෝංචි, යොදය ඉවත් කල කිරි වගේ දේවල් මීට සමගාමිව ටිකක් වැඩි පුර ශරීරයට ගත්තොත් තමයි සාර්ථක ලෙසම උස යන්න පුළුවන්.
වෙන්නේ ඇදීමේ ව්‍යායාම් කරන කොට වෙන්නේ ඊට සමගාමිව අපේ ශරීරයේ බර හා උස වැඩි වෙන හෝමෝන නිපද වෙන එකිනමුත් මේ ව්‍යායාම් නිසා නිපදවෙන හෝමෝන වලින් හොද ප‍්‍රයෝජනයක් ගන්න නම්, හොද ආහාර පුරුදු අවශ්‍ය වෙනවා. මේ දෙකම එකට ගීයොත් තමයි අපිට ඉක්මනින් අගල් 3-4ක් විතර තව වැඩිපුර උස යන්න පුළුවන් වෙන්නේ.
තව දුම්බිමෙන් හා අරක්කු බිමෙන් වැලකි සිටීම හා දිනපතා හොද නින්දක් (පැය 8 ) ලැබීම තුලින් ප‍්‍රතිපල ඉක්මන් කර ගන්න පුළුවන්.

Post a Comment