මේ ක්‍රමයට දවස් 3ක් අල ආහාරයට ගත්තොත් සිදුවන දෙය ඔබට හිතා ගන්න බැරි වෙයි
පහලින් අපිව subscribe කරන්න
අද කාලයේ අප බොහෝදෙනෙකුට අවශ්‍ය කාරණාවක් තමයි තමන්ගේ ශරීරයේ තිබෙන අනවශ්‍ය බර ඉවත්කර ගැනීම.එම අනවශ්‍ය බර අල මගින් ඉතා ඉක්මනින් ඉවත්කර ගන්න පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවාද?ඔව් ඇත්තටම එය සත්‍යයක්.
මේ සඳහා ඔබට අහාර පාලනයක් කිරීමට සිදුවෙනවා.අපට ජීවිතයේ යමක් ලබාගැනීමටනම් දෙයක් කැපකිරීමට සිදුවෙනවා.ඒ වගේ තමයි ඔබට ශරීරයේ බර ඉක්මනින් අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔබගේ කෑම ගැනීම පාලනයක් කිරීමට සිදුවෙනවා.ඔබ දුවමින් මහත හා බර අඩු කර ගන්නවා වෙනුවට අප සඳහන් කරන්නා වූ මෙම සරළ ක‍්‍රම වේදයට අනුව අල හා යෝගට් ආහාරයට ගැනීමෙන් ඔබට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැක.
මීට පසු අල තම්බා බැද ගැනීම සිදු කරන්නට එපා.මේ සඳහා ඔබ අල තම්බා හා අඩු මේදය සහිත යෝගට් අප පහත සඳහන් කරන ආකාරයට දින 03ක් ආහාරයට ගන්න.
පළමුවැනි දවස
උදෑසන ආහාරය - යෝගට් 01ක් සමග තම්බාගත් අල ගෙඩි 01 ( ලූණු නොමැතිව )
දිවා ආහාරය - යෝගට් 01ක් සමග තම්බාගත් අල ගෙඩි 02 ( ලූණු නොමැතිව )
රාත‍්‍රී ආහාරය - යෝගට් 02ක් පමණයි
දෙවෙනි දවස
උදෑසන ආහාරය - යෝගට් 01ක් පමණයි
දිවා ආහාරය - යෝගට් 01ක් සමග තම්බාගත් අල ගෙඩි 02 ( ලූණු නොමැතිව )
රාත‍්‍රී ආහාරය - යෝගට් 01ක් තම්බාගත් අල ගෙඩි 01 ( ලූණු නොමැතිව )
තෙවෙනි දවස
උදෑසන ආහාරය - තම්බාගත් අල ගෙඩි 01 ( ලූණු නොමැතිව )
දිවා ආහාරය - යෝගට් 01ක් සමග තම්බාගත් අල ගෙඩි 01 ( ලූණු නොමැතිව )
රාත‍්‍රී ආහාරය - යෝගට් 01ක් පමණයි
ඔබ මෙය අනුගමනය කරද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න අල තම්බාගෙන බැඳ ගන්න එපා.හේතුව තම්බපු අල වල අඩංගු විටමින්, තෙල් හා කැලරි ඔබට උදව්වනවා ඔබගේ ශරීරයේ බර වර්ධනය කිරීමට වගේම පාලනය කිරීමටත්.ඔබ දන්නවාද අල 100g ක කැලරි 75ක් අඩංගු වෙනවා.යෝගට් වලින් බර පාලනය කිරීම හා ශරීරයට ඇතුල් වන අමතර රසායනික වතුර පාලනය කිරීමක් සිදු කරනවා.මෙම ක‍්‍රමය අත් හදා බලන්න ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැක.
අප අපේක්ෂා කරනවා ඔබ මෙම පණිවිඩය ඔබගේ යහළුවන්ට හා පවුලේ අය දැනුවත් වීම සඳහා අමතක නොකර බෙදාහරී කියා.
Post a Comment