සම මතුපිට ඇතිවන ඉන්නන් සති දෙකෙන් ඉතා පහසුවෙන් ඉවත්කරන ස්වභාවික ක්‍රමය මෙන්න
ඉන්නන් ^viral warts& ඇතිවන්නෙ වෛරසයක් මගිනුයි. එය HPV ^Human Papilloma Virus& ලෙස හඳුන්වනවා. මෙය චර්ම රෝගයක් විදිහටයි සැලකෙන්නේ. ඉන්නො ඇතිවීමට බාහිර සාධක වගේම සමහර අභ්‍යන්තර සාධකත් බලපානවා. මේ රෝගයේ රෝග ලක්ෂණ ඇති වන්න කාලයක් ගත වෙනවා. මෙලෙස ශරීරයේ තැනින් තැන ඉන්නන් ඇති උනාම එක හරිම අවලස්සන තත්වයක්. කාන්තා පිරිමි දෙපාර්ෂ්‍යවයටම ඔවුන්ගේ ශරීරයේ නොයෙක් තැන්වල ඇති වන මේ කුඩා ගැටිති ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි ලෙස ලෝකය ඉදිරියේ පහලට හෙලනවා.
අද අපි ඔයාලට කියන්න යන්නේ සම මත ඇතිවන මෙම ඉන්නන්ව කිසිදු වියදමකින් තොරව නිවසේදීම ඉතා පහසුවෙන්ම ඉවත් කර ගත හැකි සරළ ක‍්‍රමයක් ගැනයි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ එකම අමුද‍්‍රව්‍යක් පමණි. එනම් මුළුතැන්ගෙයින්ම සොයාගත හැකි සුදු ළුණු පමණි. අපි දැන් බලමු එය සාදා ගන්නා ආකාරය.
පොතු හැරගත් සුදු ළුණු බික් කිහිපයක් ගෙන එය හොදින් අඹරා ගන්න. ඉන්පසු අඹරා ගත් සුදු ළුණු ස්වල්පයක් ඉන්නා මත තබා වෙළුම් පටියකින් වෙලන්න. අනතුරුව පය දෙකක් පමණ තබා වෙළුම් පටිය ඉවත් කරන්න. මෙලෙස දිනකට දෙවරක් බැගින් එක දිගට සති දෙකක් පමණ සිදු කරන්න එවිට ඔබට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැක.
අවවාදයයි.....
ඉන්නන් කියන්නේ බෝවෙන රෝගයක් එමනිසා මෙම භාවිතා කරපු වෙළුම් පටි ශරීරයේ වෙනත් ස්ථාන වල නොගෑවෙන ලෙස කසල බදුනකට දමන්න ඒ වගේම ඉන්නන් ස්පර්ශ කර ශරීරයේ වෙනත් තැන් වලද අන් අයවද ස්පර්ශ කිරීමෙන් වලකින්න. දියවැඩියාව තිබෙන පුද්ගලයින් මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් වලකින්න. ඒ වගේම මුහුණේ හෝ ශරීරයේ සියුම් තැන්වල මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් වලකින්න.
ඔබගේ යහළුවන් හා අන් අය දැනුවත්වීම පිණිස මෙය බෙදාහැරීමට අමතක නොකරයි කියා අප විශ්වාස කරනවා.

Post a Comment