ගැස්ට්‍රයිටිස් තිබුනද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි දවස් 7ක් මේවා බිවුවොත්
ගොඩක් දවකින් මුකුත් හදන්න නම් බැරුව ගියා. එත් අද නම් අවේ ගැස්ට‍්‍රයිටිස් වලට පුන්චී දෙයක් අරගෙන බලන්නකෝ සතියක් විතර උදේට උදේට මේ වගෙ දෙයක් බිලා ගැස්ට‍්‍රයිටිස් තිබුන ද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි.
අවශ්‍ය ද‍්‍රව්‍ය
ලොකු අල ගෙඩි 2 ක් (අල වැඩිවෙන තරමට ගුණ වැඩි)
කැරට් අල 2 ක්
මි පැනි තේ හැන්දක්
ජුසර් එකක් නෑත්නම් වතුර 100 ml ක්
සාදන ක‍්‍රමය
මුලින්ම අල කැරට් පොතු හැර සොදා පොඩියට කපා වතුර දමා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එසෑනින් ම මී පැණි දමා බොන්න. ( අවශ්‍ය නම් කැලි නෑතුව පෙරා ගන්න.
ජුසර් එකක් තියෙනවා නම් ඔය දෙක ජුසර් එකට දාලා ජුස් අරන් මී පැනී ටිකක් දාලා බොන්න.
හදපු ගමන්ම හොදට මික්ස් කරලා බොන්න නැතිනම් අල ටික විදුරුවෙ යට හිටිනවා.
හදලා බලලාම කියන්නකෝ කොහොමද කියලා.
Post a Comment