ඔබගේ හිසකෙස් ගැලවී යාමට තවමත් විසදුමක් ලැබුනේ නැද්ද? මෙන්න හොදම සරල විසදුම
මෙන්න ඔබට තවත් මුළුතැන්ගේ තුලින් පහසුවෙන්ම සොයාගත හැකි මැජික් බෙහෙතක්, මෙය ඔබගේ ගිලිහී ගිය හිසකෙස් නැවත වර්ධනය කරගැනීමට බෙහෙවින්ම උපකාර වෙනවා.කරන්න තියෙන්නේ මෙච්චරයි.
උදේම තේ එක බීලා ගොටුකොළ මිටක් විතර අරගෙන එය බ්ලෙන්ඩරයෙන් මිරිකගෙන එම ඉස්ම වලට දෙහි බිංදු කිහිපයක් දාලා සතියකට තුන් පාරක් විතර බිව්වාම හිසකෙස් වර්ධනය හොදින් සිදුවෙනවා.
හිස්බඩම බිව්වොත් ඉතා හොද ප්රතිඵල ලබාගන්න හැකිවෙනවා.හරියටම උපදෙස් පරිදි මෙය කළොත් සාර්ථක ප්රතිඵල ලබාගත හැක.
Post a Comment