සීනි වලට වඩා දරුණු මේ තෙල් වර්ගය ගැන දන්නවද?


පහලින් අපිව subscribe කරන්න

බොහෝ දෙනා මෙම තෙල් වර්ගය පෝෂණ අතිරේකයක් යැයි සිතා ආහාර වලට එක් කර ගත්තද එය මිත්‍යාවක් පමණයි’

මේ වන විට ප‍්‍රචාරණ කටයුතු මගින් සෝයා තෙල් ශරීරයට පෝෂණය එක් කරන ආහාරයක් බවට පෙන්වීමට උත්සහ කළට එය සත්‍ය වශයෙන්ම එසේ නොවෙයි’ සෝයා තෙල් වල යහපත් දෙයට වඩා අයහපත වැඩි බව අපට පිළිගන්නට සිදු වනවා’

සොයා තෙල් හා අනෙකුත් සෝයා නිෂ්පාදන නිපදවෙන්නේ සෝයා බෝංචි යොදා ගෙනයි’ නමුත් සෝයා යනු පරිසරයේ ඇති විෂක් බව බොහෝ සෝයා නිෂ්පාදකයින් සමාජයෙන් වසන් කරනවා’

සෝයා පරිභෝජන තත්වයට ගැනීම පිටුපස විශාල ක‍්‍රියාවලියක් තිබෙනවා’

මෙම තෙල් වලින් පිරිමි දරුවන් වර්ධනය වීම ප‍්‍රමාද වන අතර කාන්තාවන්ගේද එවැනි හෝමෝන ගැටලූ ඇති වනවා’

කෙසේ වෙතත් ලෝකය පුරා ව්‍යාප්ත වූ සෝයා නිෂ්පාදන ජාලය නිසා මෙම නිෂ්පාදන නතර කිරීම තරමක් අපහසු කටයුත්තක්’

එමෙන්ම මවු කිරි වෙනුවට සෝයා කිරි නිර්දේෂ කිරීමද තරමක් ඛේදනීය කටයුත්තක්’

සියල්ල එසේ වුවත් මෙවැනි කරුණු කිසිදිනක සෝයා නිෂ්පාදනකයින් හෙළි නොකර සිටීමට කටයුතු කරයි’

No comments