Oatmeal ( ඕට් )
ඕට් යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාර කළ හැකි තන්තු බහුලව අඩංගුව හොඳ ධාන්‍යමය ප‍්‍රබවයකි එහි විටමින් ඛණිජ ලවන ප‍්‍රතිධක්සිකාරක සහ ප්‍රෝටීන බහුලව අඩංගුවේ. තවද ඕට් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට උල්පතකි. නිතර නිතර ඕට් අනුබව කිරිමෙන් කොලෙස්ටෙරෝල් මට්ටම අඩුකිරිමට උපකාරිවේ. එහෙයින් හෘද රෝග අවදානම අඩුවන බව පිලිගැනේ.
Post a Comment