ඔබගේ මුහුණේ තිබෙන කුරුලෑ සහ කළු පැල්ලම් මකන තක්කාලි සත්කාරය 100% ක් සාර්ථකයි
පහලින් අපිව subscribe කරන්න
ඔබගේ මුහුණේ තිබෙන කුරුලෑ සහ කළු පැල්ලම් මකන තක්කාලි මාක්ස් එක මෙන්න. ඔබ අප කව්රුත් දන්නා තක්කාලි ෆෙක්ස් මාර්ක් එකක් ලෙස ඔබට බාවිතා කර හැකි බව ඔබ දන්නවද? තක්කාලි වල තිබෙන විටමින් A, C සහ K ඔබගේ සම පැහැපත් කරන අතර ඔබ දිනපතා පාවිචිය මැරුණු සම ඉවත් කරන අතර පිරිසිදු කර දුදුලන බාවයක් එක් කරයි.
ඔබට දිනපතාම මෙමෙ තක්කාලි ෆෙක්ස් එක පාවිචි කර ඔබේ කුරුල නැති කර ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- මධ්‍යම ප‍්‍රමාණයේ තක්කාලි ගෙඩියක්
- හාල් පිටි
- වතුර හෝ රෝස වතුර
සදා ගන්න විදිහ
මුලින්ම තක්කාලි ගෙඩිය දෙකට කපා කෝප්පයකට මිරිකා ගන්න. ඉන් පසුව එයට හාල් පිටි හැන්දක් එකතු කර හොදින් මිශ‍්‍ර කර ගන්න. ඔබගේ මුහුණ සංවේදී සමකින් යුක්තනම් ඔබ මෙයට වතුර හෝ රෝස වතුර ටිකක් එකතු කරන්න.
ඔබ මෙම මිශ‍්‍රණය මුගුනේ අවශ්‍ය තැන්වල තවරා ගන්න. ඉන් පසුව විනාඩි 10ක් වේලෙන්නට සිට මද උණුසුම් වතුරින් හොදින් සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තුන් වරක් කිරීමෙන් ඔබට ඉක්මන් ප‍්‍රතිඵල ලැබෙනු ඇත.
ඔබට සාදාගත් මිශ‍්‍රණය ශීතකරණයේ සතියක් පමණ තබා ගැනීමට පුළුවනි. මෙය සාදා ගන්නා ආකාරය සහ පාවිච්චි කරන ආකාරය පහත වීඩියෝවෙන් නරබන්න.
Post a Comment