ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද? එමගින් ඔබට සිදු වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වේවි


සෑම ලිංගික ක්‍රියාවක් අවසන් වීමෙන් පසුවම මුත්‍ර කිරීම වැනි සරල දෙයක් මඟින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශල ප්‍රතිලාභයන් රැසක් ලැඛෙන දෙයකි.



ලිංගික හැසිරීම් මගින්ල ලිංගික ප්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත්‍ර මාර්ගය තුළ රැස්වී මුත්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතීඇත්ත වශයෙන්මල එය කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුව වන බව පෙන්වා දී ඇති අතර, එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක්‍රියාවකට පසු මුත්‍රා කිරීම ඉතා වැදගත් බවයි. අප ඔබට ගෙන එන්නේ ඔබේ සෙක්ස් ජිවිතයට ගොඩක් වැදගත් කරුණු කිහිපියක්.


වෛද්‍යවරුන් තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත්‍රා පිටවීම යන දෙකම මුත්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසාවිෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත්‍රා කිරීම සිදු කල යුතු බවයි. එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත්‍රා කිරීම සිදුකල යුතුයි.

ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයටද අවධානය යොමුකළ හැකි අතර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙහි හෙලීම වලක්වා ගත හැකිය.

ඔබ ලිංගිකව එක් වීමෙන් පසු මුත්‍රා කිරීම ගැන අවධාරණයෙන් සිටීමෙන් ල හොඳ පෞද්ගලික සනීපාරක්ෂාවක් පවත්වාගෙන ආසාදන වළක්වා ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ඔබේ සමීපතමයා සමඟ සුවපහසුව රිසි සේ භුක්ති විඳීමේ හැකියාව ඔබට ලැඛෙන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම කාන්තාවන්ට කොෂ්ටප්‍රදාහය වැළදීමට ඉඩ ඇති නිසාල යෝනි ප්‍රදේශයේ අවසානයල ජලය හා තරමක් උදාසීන ඡ්‍ය අගය සහිත සබන් යොදා සෝදා ගත යුතුය

අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි

No comments