මෙම පානය මගින් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද?


පහලින් අපිව subscribe කරන්න

තයිරොයිඞ් ග‍්‍රන්ථිය අපේ ශරීරයේ වැදගත් අවයවයක් බව ඔයාලා දන්නවනේ. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් අපේ ශරීරයේ පරිවුර්තිය ක‍්‍රියා ක‍්‍රමවත් කරන අතර එය ශරීරයේ බර නිසිලෙස පවත්වාගෙන යාමටද, ආහාර දිරවීම වැඩිදියුණු කිරීමටද, කැල්සියම් උරා ගැනීම, ආතතියට එරෙහිව සටන් වැදීමට මෙන්ම නින්ද පිළිබද ආබාධ වලට එරෙහිව ක‍්‍රියා කිරීමට උදවු වෙයි.

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ සුවතාව පාලනය කිරීම තරමක් අපහසු වුවද අද අපි කියන රසවත් පානය මගින් ලේසියෙන්ම තයිරොයිඞ් ග‍්‍රන්ථිය සුවපත් අයුරින් පවත්වාගෙන යාමට උදවු වෙනවා. ඔන්න එහෙනම් ඔයාලත් හදල බිල බලන්නකෝ.

අවශ්‍ය දේ
1. කුරුදු කුඩු තේ හැදී බාගයක්
2. ඉගුරු කුඩු තේ හැදී බාගයක්
3. සාදික්කා කුඩු තේ හැදී කාලක්
4. නැවුම් ලෙමන් යුෂ ලෙමන් ගෙඩි 1-2 කින් ( කෝප්ප කාලක්)
5. නැවුම් දොඩම් යුෂ – දොඩම් ගෙඩි 3කින් ( කෝප්ප තුන් කාලක්)
6. Cranberry juice කෝප්ප 1 (ෆූඞ් සිටි වල තියෙනවා)
7. පිරිසිදු වතුර කෝප්ප 7

හදන විදිය
වතුර ටික උතුරුවන්න. එයට ක්‍ර්බඉැරරහ න්‍මසජැ එකතු කරලා ම`ද ගින්නේ උණු කරන්න. එයට කුරුදු, ඉගුරු සහ සාදික්කා එකතුකර
විනාඩි 20ක් විතර සිද ගන්න. මෙම මිශ‍්‍රණය කාමර උෂ්ණත්වයට නිවෙන්නට හරින්න. අවසානයේ දොඩම් සහ ලෙමන් යුෂ එකතු
කරන්න.

No comments