හිසකෙස් ගැලවී යාම වළකාලීම සඳහා 100%ක් සාර්ථක රහස් ප‍්‍රතිකර්මයක් මෙන්න


පහලින් අපිව subscribe කරන්න

කුළුබඩු ලෝකයේ දැවැන්තයෙක් වන සුදුලූනු අපේ සිරුරට අධික ලෙස ගුණදායක වන අතර විශේෂයෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව,මුත‍්‍රා ආසාදන වැනි රෝගයන් වලට ප‍්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ. සුදුලූනු යනු කිසිදු ඍනාත්මක ප‍්‍රතිපල නැති ස්වභාවික ප‍්‍රතිජීවකයක් ලෙස හැදින්විය හැකිය.මෙය අමුවෙන් හෝ පිසීමට ලක් කර ආහාරයට ගත හැකි අතර වැඩිහිටි කෙනෙකුට දිනකට සුදුලූනු බික් 1ක් වශයෙන් දිනපතා තම ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගී සෞඛයක් උරුම කරගත හැකියි.
සුදුලූනු වල ගුණ මොනවාදැයි බලමු
*ප‍්‍රතිෂක්තීකරන ශක්තිය වැඩි කරයි
පපුවේ කැක්කුම,ස්වසන අවහිරතා,කැස්ස යන රෝගයන්ට එරෙහිව ක‍්‍රියා කිරීමේ හැකියාවක් සුදුලූනු වලට ඇති අතර උණ හා සෙම්ප‍්‍රතිශ්‍යාව සඳහා මන පිලියමක් වේ.
*හෝර්මෝන අක‍්‍රමිකතා සඳහා පිළියමකි.
සුදුලූනු ශාකය අයඞීන් බහුලව අඩංගු වන බැවින් හෝර්මෝන අක‍්‍රමිකතා සඳහා මන පිළියමකි.
*අධි රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් කරයි.
දිනපතා සුදුලූනු බික් කිහිපයක් ආහාරයට එකතු කර ගැනීමෙන් අධි රුධිර පීඩනය සාමානය තත්වයට පත් කර ගත හැකි වන අතර සුදුලූනු වල ඇඩිනොසීන් අඩංගු වන නිසා ඒ මගින් රුධිර වාහිනි වල ඇති සුමට පේශීන් සැහැල්ලූ කර ඒවා පුළුල් කිරීමට උපකාරී වේ.
*කනේ ඇතිවෙන දැවිල්ලක් හෝ ආසාදනයක් මර්දනය කරගැනීමට උපකාරී වේ.
කනේ ඇතිවෙන දැවිල්ලක් හෝ ආසාදනයක් මර්දනය කරගැනීමට සුදුලූනු යොදා ගන්නේ කොහොමද?හැන්දක් පුරවා ඔලිව් තෙල් ගෙන එය හොඳින් රත් කර එයට තලා ගත සුදුලූනු දමා පැයක් පමණ නිමෙන්නට තබන්න.මෙයින් බින්දු කිහිපයක් දිනකට දෙවරක් කනට දැමීමෙන් කනේ ඇතිවන දැවිල්ලක් හෝ ආසාදනයක් මර්දනය කරගත හැකියි
*හිසේ මුඩුබව නැති කිරීමට හේතුවේ.
හිසකෙස් වර්ධනයට අවශ්‍ය විටමින් අඩංගු වන නිසා තට්ටය තිබෙන අයගේ පවා හිසකෙස් වර්ධනයට සුදුලූනු උපකාරී වේ.හිසකෙස් හැලෙනවානම් සුදුලූනු තෙල් කේශ මූලයන්ගේ ගෑවෙන පරිදි හොඳින් තවරා අවම ලෙස මිනිත්තු 10ක්වත් තබන්න.සතියට කිහිප වරක් මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් හිසකෙස් හැලීම සදහටම නවතිනු ඇත.
*පිළිකා අවදානම අඩු කරයි
පිළිකා අවදානම අඩු කරගැනීමට හේතුවන ද‍්‍රව්‍ය සුදුලූනු වල අඩංගු බැවින් දිනපතා ආහාරයට එකතු කර ගැනීමෙන් පිළිකා අවදානම අඩු කරගත හැකියි.
*දත් කැක්කුම් නැති කරයි
දත් කැක්කුම තිබෙන්නේනම් සුදුලූනු බික් තලා එය දතේ මිනිත්තු 5ක් පමණ තබා ගෙන සිටිය යුතුයි.සුදුලූනු වල නිර්වේදනික හා විෂබීජ මර්දක ගුණයන් අඩංගු වන නිසා දත් කැක්කුම ඉක්මනින් සුව කරයි.

No comments