ඔබගේ බඩේ අමාරුවට මිනිත්තු 5න් සුවය දෙන මැජික් අරිෂ්ටේ මෙන්න
වෙනදාවගේ මුළුතැන් ගෙයින් සොයාගන්න පුළුවන් මැජික් බෙහෙතක් ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. කුවුරුත් ගෙදර නැති වෙලාවක ඔබට බඬේ අමාරුවක් හැදුනොත් ඔබ මොකද කරන්නේ?
බලන්නකෝ ඔයාලා වෙනදාට කරන දේට වඩා මෙය කොච්චර පහසුද කියලා. මෙන්න පහසුම ක‍්‍රමය.
ඉඟුරු කෑල්ලක් තලලා එකේ ඉස්ම අරගෙන එයට මී පැණි තේ හැදි 01ක් දාලා හොදට කළවම් කරලා බොන්න. ඊට පස්සේ උණු වතුර වීදුරුවක් බොන්න එච්චරයි කරන්න තියෙන්නේ බඬේ අමාරුව කොහෙන් ගියාද කියලා හිතාගන්න බැරිවෙයි.
Post a Comment