මුළු ලෝකයම දැන් ඇයව හදුන්වන්නේ කුරුලෑ පුපුරුවන්නා නමිනුයි

Sendra lee කියන්නේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ජිවත් වන් වෛද්‍යවරියක්. සිරුරේ තැනින් තැන ඇති වන විශාල කුරුලෑ හා විස ගෙඩි වැනි දෑ මිරිකා සුව කිරීමට ඇය තරම් දක්ෂ වෛදයවරියකු ඇමරිකාව තුල නැති තරම්. ඒ තරම්ම ඇය මේ කටයුත්ත සදහා දක්ෂතාවය දක්වන්නියක්. ඇමරිකාව තුල පමණක් නොව යුටියුබ් වෙබ් අඩවියේ ඇය විසින් ප‍්‍රතිකාර කරන රෝගීන්ගේ වීඩියෝ ඇතුලත් කර පවත්වාගෙන යන නාලිකාවක් නිසා මේ වන විට ඇය මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වෛද්‍යවරියක් වෙලා. සැම වසරකම මෙම නාලිකාව හරහා ඇය ඩොලර් දහස් ගණනක් උපයන බව මේ වනවිට ප‍්‍රසිද්ධ රහසක්. මෙම අපුරු වෛද්‍යවරිය කරන වැඬේ නිසා අපුරු නමක්ද පටබැදි තිබෙනවා. ඒ තමයි කුරුලෑ පුපුරුවන්නා. අද ඔබව පෙන්වන්න යන්නේ ලොවම උනන්දුවක් දක්වන මෙම වෛද්‍යතුමිය එක් දිනක් තුල ප‍්‍රතිකාර කල රෝගීන් කිහිප දෙනෙකුගේ රෝග තත්ව ඇතුලත් කුඩා වීඩියෝ පටයක් 

No comments