වකුගඩු ගල් සතියෙන් දියකර හරිමුද?


පහලින් අපිව subscribe කරන්න


වකුගඩු ගල් සතියෙන් දියකර හරිමුද? මෙන්න එහෙනම් විස්මිත සිරප් එකක් වකුගඩු ආශිත රෝග ලංකාව පුරා වේගයෙන් පැතිරයන බව ඔයාල දන්නවනේ. එයිනුත් වකුගඩු ගල් බොහෝ දෙනා පීඩා විදින කරදර රෝගී තත්වයක්. වකුගඩු ගල් යනු මුත‍්‍රා මගින් දියකර නොකරන ද‍්‍රව්‍ය වේ. බොහෝවිට කැල්සියම් ඔක්සලේට්, යූරික් අම්ලය සහ වෙනත් බොහෝ දේ අන්තර්ගත මෙහි අන්තර්ගත වෙනවා. මෙයිනුත් කැල්සියම් ඔක්සලේට් මගින් ඇතිවන ගල් සුලබ වෙනවා. මෙයට ප‍්‍රධාන හේතුව අප ගන්නා අහාරයි. යූරික් අම්ලය මගින් ඇතිවන ගල් හැදෙන්නේ විජලනය හෝ රක්තවාතය නිසා බවයි දක්වන්නේ. ආසාධන නිසා ද වකුගඩු ගල් ඇතිවෙනවා.

වකුගඩු ගල් ඉතා පිළිබද අනතුරු ඇගවීම ලෙස මුත‍්‍රා සමග ලේ පිටවීම, ඉලඇට ආශිත වේදනාව, උණ, මුත‍්‍රා අඩු හෝ වැඩි වශයෙන් පහ වීම, වමනය , මුත‍්‍රා කිරීමට නොහැකිවීම, වාඩිවීමට අපහසු වීම දක්වන්න පුළුවන්. මුත‍්‍රා සමග ලේ පිටවීම, මුත‍්‍රා කිරීමට නොහැකිවීම හෝ වාඩිවීමට අපහසු බව දැනුනොත් මුලින්ම හැකි ඉක්මනට වෛද්‍යවරයෙක් හමුවන්න.

දැන් බලමු මෙම වකුගඩු ගල් සතියෙන් දියකරන සිරප් ඒක හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේ-
*අයිසින් සිනි ග්රැම්  250
*මීපැණි ග්රැම්  250
*කුඩු කරගත් පාස්ලි අල ග්රැම්  250
*ලෙමන් (පොතු සමග) ග්රැම්  250
*ඔලිව් ඔයිල් ලීටර භාගයක්

ලෙමන් කුඩා කැබලි වලට කපන්න. පාස්ලි අල සුරා කුඩා කැබලිවලට කපලා බලෙන්ඩරයට දමා ලෙමන් සමග බ්ලෙන්ඞ් කර ගන්න. ඉන්පසු ඉතුරු ද‍්‍රව්‍යත් එකතුකර හොදින් බ්ලෙන්ඞ් කර ගන්න. මෙම මිශ‍්‍රණය බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.

උදේ හිස්බඩ මෙසහැදී 1ක් සහ තවත් මේස හැන්දක් නිදා ගන්නට කලින් බොන්න

No comments